Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාළ රාමුව හෝ වගකීම් පිළිබද නිශ්චිත පැහැදිලි කිරීමක් නැති නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්නේ නෑ – ජාතික ජන බලවේගය

ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවේ කාළ රාමුව හෝ වගකීම් පිළිබද නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති බැවින් එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව ජාතික ජන බලවේගය අවධාරණය කරනවා.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා

Exit mobile version