Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් හො කෙටි පණිවිඩ සේවාවෙන් ලබාගත හැක – ලංකා විදුලි බල මණ්ඩලය

මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් හො කෙටි පණිවිඩ සේවාවෙන් ලබාගත හැක - ලංකා විදුලි බල මණ්ඩලය

මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් හො කෙටි පණිවිඩ සේවාවෙන් ලබාගත හැක - ලංකා විදුලි බල මණ්ඩලය

විදුලි පාරිභෝගිකයින්ට තම මාසික විදුලි බිල්පත් විද්‍යුත් තැපෑලෙන් දැන් ලබාගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ebill.ceb.lk වෙබ් අඩවිය වෙත පිවිස විද්‍යුත් බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බවය. ඒ සඳහා කෙටි පණිවිඩ සේවාවක්ද හඳුන්වා දී ඇත.

කෙටි පණිවිඩ සේවාව සඳහා ලියාපදිංචි වීමට EBILL<හිස්තැනක්>ගිණුම් අංකය<හිස්තැනක්>විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සටහන් කර 1989ට කෙටි පණිවිඩයක් යැවීමෙන් සිදු කළ හැකි වේ.

Exit mobile version