Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“කොවිඩ්”ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතුයි

මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

‘කොවිඩ්’ රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතු බවත් එසේ කළහොත් දරුවන්ට රෝග වැළදීමේ අවධානමක් ඇති බවත් ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

කාලයකට පසුව පාසල් විවෘත කිරීම නිසා එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කළ යුතු බව කී විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සියලු දෙනා ‘කොවිඩ්’ පරීක්‍ෂණයට ලක්නොකරන බවද සඳහන් කළේය.

Exit mobile version