Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

පුරප්පාඩු වූ රනිල්ගේ මන්ත්‍රී ධූරය වජිර අබේවර්ධනට

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය වෙනුවෙන් වජිර අබේවර්ධන පත් කර තිබේ.

ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.

Exit mobile version