Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

ලෝක දේශපාලනයේ පසමිතුරන් ලෙස සැලකෙන අමෙරිකාව සහ චීනය, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානමක පුවතක් වාර්තා විය. ඒ, දෙරටේ ශ්‍රී ලංකා තානාපතිවරුන් (13) හමුවී සාකච්ඡා කිරීමත් සමගය.

ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි ජුලී චං මහත්මිය පවසන්නේ, (13) චීන තානාපති කී ෂෙන්හොං හමුවී කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවය. ඊට අමතරව, වෙළෙඳ, ආයෝජන සහ සංවර්ධන කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමුවී තිබිණි.

ඇය සඳහන් කළේ, දේශපාලනික ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සහයට සහයෝගය ලබා දීමේ අවස්ථා කෙරෙහිද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බවය.

Exit mobile version