Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට කොළඹ වරාය

දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට කොළඹ වරාය

දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට කොළඹ වරාය

ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනූව කොළඹ වරාය දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්වීපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට පත්වූවේය.

කොළඹ වරාය ඉන්දියානු සාගර සීමාවට මායිම් වූ රටවල් 23 න අතරින් තුන්වැනි ස්ථානයද ලෝකයේ වරායන් 370 ක් අතරින් 22 වැනි ස්ථානයද හිමිකර ගැනීමට සමත්ව ඇත.

ලෝක බැංකුව සහ එස් ඇන්ඩ් පී ගෝලීය වෙළඳපොළ බුද්ධි සහ මූල්‍ය සේවා සමාගම මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබයි.

Exit mobile version