Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

IPL ජය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

IPL ජය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

IPL ජය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 130 ක් ලබාගත් අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ ජයග්‍රහණය ලබා ගත්තා.

Exit mobile version