Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා – ඕමල්පේ සෝභිත හිමි

ගංජා නීතිගත කිරීම වළක්වාලීමට නොපමාව ක්‍රියාත්මක වන්න - ඕමල්පේ සෝභිත නාහිමියෝ

ගංජා නීතිගත කිරීම වළක්වාලීමට නොපමාව ක්‍රියාත්මක වන්න - ඕමල්පේ සෝභිත නාහිමියෝ

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමටනම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති ප්‍රධාන විසඳුම විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවත් සෝභිත නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Exit mobile version