Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හදිසි තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකි

හදිසි තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකි

හදිසි තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකි

රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

හදිසි අනතුරක්, හෘද රෝගී තත්ත්වයක් හෝ ඕනෑම හදිසි රෝගී තත්ත්වයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නොමිලයේ මෙම සේවාව පවත්වාගෙන යනු ලැබේ.

දින දෙකක දරුවකු ඉකුත් දින අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් දෙනෙත්වලට කඳුළු එක්කරන්නටද විය.

Exit mobile version