Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව කැබිනට් ප්‍රකාශකයෙක් සහ සම ප්‍රකාශකවරුන් තිදෙනෙක්

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනිස් පත් කර තිබේ.

ඒ අනුව, නව කැබිනට් ප්‍රකාශකයා ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නම්කර තිබේ.

ඊට අමතරව, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය මනූෂ නානායක්කාර සහ අමාත්‍ය කංචන විජේසේකර සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස නම් කර ඇත.

Exit mobile version