Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්ද, නාමල්, ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු 17 දෙනෙකුට රටින් පිටවීම තහනම්

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ පසුගිය 9 වැනිදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව, අගතියට පත් පාර්ශ්ව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගනිමින්.

පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, සනත් නිශාන්ත යන පුද්ගලයන්ටද එම නියෝගය බලපවත්වෙනු ඇති.

මීට අමතර ව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ටද විදෙස් ගමන් වාරණයක් පැනවී තිබෙනවා.

Exit mobile version