Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“බුදු අප්පච්චියේ වදින්නනම් ඔබතුමා කරා තමයි දැන් ඇති” – ශ්‍රී මහා බෝධිය අසල

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑය ඉදිරිපිට ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබාගත්තේය.

අග්‍රාමාත්‍යවරයා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී ඔහුට ඇසෙන ලෙස පුද්ගලයෙක් සඳහන් කළ වැකියක් සම්බන්ධයෙන් වන විඩියොවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

” බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට. ඔබතුමා කරා තමයි දැන් ඇති” යනුවෙන්.

Exit mobile version