Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයි – රනිල් වික්‍රමසිංහ

IMF ඉවර වෙන තුරු මැතිවරයකට අවස්ථාවක් නැ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

IMF ඉවර වෙන තුරු මැතිවරයකට අවස්ථාවක් නැ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දේශපාලකයන් ගන්නා තීරණ ජනතාව පිළි ගන්නේ නැතිනම් එතනින් එහාට කතා කිරීමෙන් වත් ඵලක් නොවන බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලාංකික බැංකු කරුවන් සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ තරුණ තරුණියන් එළියට බැස ආණ්ඩුව වෙනස් කළ යුතු බව කියන නමුත් පාර්ලිමේන්තුව ඇතුළේ හරි තීරණයක් නැති බවයි.

Exit mobile version