Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුහුණු ආවරණ පැළඳීම යළි බලාත්මක කිරීමට තීරණය කරයි

PCR හා Antigen පරීක්ෂණ 1000ට රෝගීන් 50ක් වාර්තා වනවා; මුහුණ ආවරණ අනිවාර්ය කිරීමට අවධානය යොමුවිය යුතුයි - GMOA

PCR හා Antigen පරීක්ෂණ 1000ට රෝගීන් 50ක් වාර්තා වනවා; මුහුණ ආවරණ අනිවාර්ය කිරීමට අවධානය යොමුවිය යුතුයි - GMOA

(21) දින සිට සිට ක්‍රියාත්මක වන පරිදි බැහැරට ගමන් කිරීමේදී පෙර පරිදිම මුහුණු ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, මේ වන විට රට තුළ පවතින මහජන ඒකරාශීවීම් සලකා බලා එය යළි බලාත්මක කිරීමට තීරණය කළ බවයි.

පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව බවට පසුගිය 18වනදා රජය ප්‍රකාශයට පත් කළේය. එදින සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, එම තීරණය පසුගිය 1වැනිදා සිට ක්‍රියාත්මක බවයි.

Exit mobile version