පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම (18) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
පොදු ප්‍රවාහන සේවා වලදී සහ ගෘහස්ත උත්සවවලදී මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යය වනවා.
පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යය නැහැ – සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යය නැහැ - සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන