ගෝඨාගෝගමට නවවැනි දිනටත් විශාල ජන ගඟක් admin 4 years ago ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ජනාධිපතිලේකම් කාර්යාල අසල පිහිටි ගෝඨාගෝගම අරගල භූමියට දිවයිනේ නන්දෙසින් 09වැනි දිනටත් විශාල ජනතාවක් එක් රැස්ව තිබේ. ඔවුන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතා සටන්පාඨ කියමින් මෙම අරගලයට එක්ව හිඳියි. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram (VIDEO) ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු නගරයේ විරෝධතාවට පොලිසියෙන් භාදාDateApril 18, 2022In relation toදේශීය පුවත්සියළු ප්‍රජා පීඩනයන්ට එරෙහිව අරගල කරන සමස්ථ මානව ක්‍රියාකාරීන් වෙනුවෙන් උපහාරයක් – “JAI BHIM”DateNovember 13, 2021In relation toවිදෙස් පුවත්මම දීපු නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙනවා – සජිත් ප්‍රේමදාසDateAugust 2, 2021In relation toදේශීය පුවත්