Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෑස් සිලින්ඩර් 230ක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක්

විදෙස්ගතව සිටින්නන්ට මෙරට ගැස් ඇනවුම් කිරීමේ ක්‍රමවේදයක්

අනවසරයෙන් ගෑස් සිලින්ඩර තොගයක් රැස්කර තබා ගත් පුද්ගලයෙකු ගිනිගත්හේන පොලිසිය අත්අඩංගුවට ගත්තා.

නිසි අවසර පත්‍රයක් නොමැතිව පුරවන ලද ගෑස් 230ක් සහ හිස් ගෑස් සිලින්ඩර 3ක් ඔහු සන්තකයේ තබාගෙන තිබෙනවා. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version