ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය නැවත දැනුම් දෙනතුරු අත්හිටවූ බව නිවේදනයක් නිකුත් කරමින් ආසියා රග්බි සංගමය දැනුම් දෙයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මේ මස 1 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය අත්හිටුවීමට පියවර ගැනීම සැලකිල්ලට ගෙන පසුගියදා තායිලන්තයේදී පැවැති ආසියා රග්බි සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ.
ආසියානු රග්බි සංගමය ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයි

2026 ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
