Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු රග්බි සංගමය ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය

ශ්‍රී ලංකාවට ආසියාවේ තෙවන ස්ථානය

ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය නැවත දැනුම් දෙනතුරු අත්හිටවූ බව නිවේදනයක් නිකුත් කරමින් ආසියා රග්බි සංගමය දැනුම් දෙයි. හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මේ මස 1 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය අත්හිටුවීමට පියවර ගැනීම සැලකිල්ලට ගෙන පසුගියදා තායිලන්තයේදී පැවැති ආසියා රග්බි සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ.

Exit mobile version