Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩොලරය ප්‍රථම වරට 300 පසුකර ඉහළ යයි; රුපියල් 310 වර්තා කරයි

දිගින් දිගටම ඉහළ යන ඩොලරය; ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්

දිගින් දිගටම ඉහළ යන ඩොලරය; ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.310.00ක් වශයෙන් දක්වා ඇත.

පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව (05) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි

ලංකා බැංකුව – රු. 307.00

මහජන බැංකුව – රු. 306.99

සම්පත් බැංකුව – රු. 310.00

සෙලාන් බැංකුව – රු. 310.70

HNB – රු. 310.00

NDB – රු. 310.00

Exit mobile version