Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිගුකලක් ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි පාරම්පරික වෛද්‍යවරුන් 175කට ලියාපදිංචි සහතික

දිගුකලක් ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි පාරම්පරික වෛද්‍යවරුන් 175කට ලියාපදිංචි සහතික

දිගුකලක් ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි පාරම්පරික වෛද්‍යවරුන් 175කට ලියාපදිංචි සහතික

දිගුකලක් තිස්සේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ පාරම්පරික වෛද්‍යවරුන් 175 දෙනෙකු වෙත ලියාපදිංචි සහතික ප්‍රදානය කෙරුණා.

පාරම්පරික වෛද්‍යවරුන් සදහා ලියාපදිංචි කිරීමේ සහතික ප්‍රදානය කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ මහරගම නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේදී. වයස අවුරුදු 45ට වැඩි සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් වාචික පරීක්ෂණයකට ඉදිරිපත් වීමෙන් පමණක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත හැකියි. වයස අවුරුදු 45ට අඩු පාරම්පරික වෛද්‍යවරුන් ලිඛිත පරීක්ෂණයකටද ඉදිරිපත් විය යුතු වනවා.

Exit mobile version