Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමරිකාවේ ප්‍රබල විශ්වවිද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙකු ලෙස යාපනයේ තරුණයෙකු තේරී පත් වෙයි

යාපනයේ තරුණයෙකු ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙකු ලෙස තේරී පත්වී ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අංශයේ සහකාර මහාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලැබූ යාපනය ප්‍රදේශයේ තරුණයෙකු වන ඉන්දුවින් මයිදන් සරංගන් බාලසුබ්‍රමනියම් මහතාට සුභ පැතුම් රැසක් මේ වන විට ලැබෙමින් පවතී.

තවද ජෝර්ජියා විශ්ව විද්‍යාලය එක්සත් ජනපදයේ හොඳම විශ්ව විද්‍යාල 50 න් එකකි.

Exit mobile version