Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2ක ණය ආධාරයක්

ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ආසියානු බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

මේ වසර තුළ ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපාති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර ආසියානු සංවර්ධන බැංකුව මඟින් වෙන් කර තිබේ.

පසුගිය වසරේ මෙරට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් මිලියන 750 ක සහන ණය මුදලක් ලබා දුන් අතර, එම ව්‍යාපෘති මේ වන විට ඉහළ ප්‍රගතියක් අත් කර ගෙන ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මෙම කරුණු හෙළි කෙළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සමඟ ඉකුත් 10 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 5 සිට 8 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

Exit mobile version