Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මාර්තු 31 දක්වා වීදි ලාම්පු අක්‍රීය කර තබන ලෙස මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

මාර්තු 31 දක්වා වීදි ලාම්පු අක්‍රීය කර තබන ලෙස මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

මාර්තු 31 දක්වා වීදි ලාම්පු අක්‍රීය කර තබන ලෙස මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

විදුලිය පිරිමැසීම වෙනුවෙන් මෙම මස 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවාද ක්‍රියාත්මක කරන ලෙසද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ.

දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල සහ වර්ෂාව නොමැතිවීම නිසා ජල විදුලි උත්පාදනය කිරීමේ පවතින ගැටළු හේතුවෙන් රට මුහුණ පා ඇති බලශක්ති අර්බුදයට පිලියමක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙසයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

Exit mobile version