Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් 10 කින් කිලෝමීටර් 60 ක්.. අපේ කොල්ලෙක් විදුලි පාපැදියක් හදයි..

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මෙරට තරුණයෙකු විදුලි පාපැදියක් නිර්මාණය කර තිබේ.

මෙය එක් වරක් චාර්ජ් කිරීමෙන් පසුව කිලෝ මීටර් 60 ක් ධාවනය කළ හැකි බවත් එක් වරක් ආරෝපණය කිරීම සඳහා වැයවන්නේ රුපියල් 10 ක මුදලක් පමණක් බවයි.

ඔහු සඳහන් කරන්නේ මේ වනවිටත් මෙම පාපැදි අලෙවි කර තිබෙන බවයි.

Exit mobile version