Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ සරසවියේ සිසුන් 370ක් හන්තානේ මීදුමෙන් සිරවෙති

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 370 දෙනෙකු (17දා) පස්වරුවේ හන්තාන කන්ද තරණය කිරීමෙන් අනතුරුව සවස් කාලයේ එහි පැවති අධික මීදුමක් අඩු ආලෝකයක් හේතුවෙන් පැමිණි මාර්ග සොයා ගැනීමට නොහැකිව සිටියදී පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව (18)වන දින නැවත පහලට රැගෙන ඒමට සමත් ව තිබේ.

පොලිස් ප්‍රකාශකයෙකු පවසා සිටියේ අධික ශීතල හේතුවෙන් බොහෝ සිසුන්ගෙ කෙණ්ඩා පෙරළීම් ඇතුළු විවිධ රෝගාබාධවලට ඔවුන් මුහුණ දී සිටි බවයි .

Exit mobile version