හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ අක්කර 100 ක මිරිස් වගාවක් ආරම්භ කිරීම (08)වන දින කන්දකාඩු ගොවිපොළේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්නිශාන්ත මුත්තන්තිරිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කන්දකාඩු හමුදා ගොවිපොළේ අක්කර 100 ක මිරිස් වගාවක්
