Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉන්දීය රජයට ලිපියක්

දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉන්දීය රජයට ලිපියක්

දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉන්දීය රජයට ලිපියක්

දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ සහය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක් තීරණය කර ඇත.

එම කරුණු ඇතුළත් ලිපියක් (18) ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් සඳහන් කළේය.

මෙම ලිපියෙහි 13වන ව්‍යවස්ථාව ඉක්මවා ගිය බලතල ලබාගැනීමට සහාය වන ලෙස ඉල්ලා ඇති බවද සදහන්ය.

– mawrata

Exit mobile version