බස් – ටිපර් ගැටී පුද්ගලයින් 26ක් රෝහලට යවයි admin 5 years ago මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී, (10)වන දින උදෑසන 08 ට පමණ බස් රථයක් ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසුවේය. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ජීවිත බිලිගත් මාරක අනතුරුDateApril 22, 2026In relation toදේශීය පුවත්ගතවු පැය 24ට රිය අනතුරු මරණ 6ක්DateJuly 5, 2026In relation toදේශීය පුවත්පොලිස් නිලධාරියා යට කළ වැලි ජාවාරම් ටිපර් රථය පොලිස් නිලධාරියෙකුගේමයිDateNovember 30, 2020In relation toදේශීය පුවත්