බස් – ටිපර් ගැටී පුද්ගලයින් 26ක් රෝහලට යවයි Editor 7 4 years ago මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී, (10)වන දින උදෑසන 08 ට පමණ බස් රථයක් ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසුවේය. Share this: පොලිස් නිලධාරියා යට කළ වැලි ජාවාරම් ටිපර් රථය පොලිස් නිලධාරියෙකුගේමයිNovember 30, 2020දේශීය පුවත්ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුරJune 4, 2023විදෙස් පුවත්පාසල් පැවැත්වෙන දිනවල වැලි ප්රවාහනයට සීමාSeptember 8, 2025දේශීය පුවත්