Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සෞඛ්‍ය සේවාව අදහස් ප්‍රකාශ කිරීම සඳහා දුරකථන අංකයක්

සෞඛ්‍ය සේවාව අදහස් ප්‍රකාශ කිරීම සඳහා දුරකථන අංකයක්

සෞඛ්‍ය සේවාව අදහස් ප්‍රකාශ කිරීම සඳහා දුරකථන අංකයක්

මෙරට සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ජනතාවට ඇති චෝදනා, යෝජනා, දුක්ගැනවිලි ඇතුලු සියලු අදහස් ප්‍රකාශ කිරීම සඳහා කෙටි දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

සුව සවන ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ඔස්සේ 1907 යන කෙටි දුරකථන අංකය (05) සිට ක්‍රියාත්මක වනු ඇති.

ඊට අමතරව සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ජනතාවට පවතින ගැටලු 070 7 907907 යන අංකයටද වයිබර්, වට්ස්ඇප් හරහාත් යොමු කල හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ.

Exit mobile version