Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපති ට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ සම්මානය” පිරිනමයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත (02)වන දින පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිමාන සම්මානය පිරිනමා තිබේ.

ඒ මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහාසංඝසභාව විසිනි.

Exit mobile version