Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් – අකිල විරාජ් කාරියවසම්

දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් - අකිල විරාජ් කාරියවසම්

දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් - අකිල විරාජ් කාරියවසම්

විදේශ බලවේග යන හංවඩුවට ලක්වූ එජාප නායකයන් අද දුක්විඳින ජනතාව සමඟ මව්බිමේ සිටිද්දී දේශප්‍රේමී නායකයන් යැයි කියා ගත් අය නිවාඩු ගත කරන්නට ඒ අයගේ මාතෘ භූමිවලට ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා (26) පැවසීය.

ඉදිරියේදී වත් බොරු වචනවලට රැවටෙන්නේ නැතිව ඇත්ත දේශප්‍රේමීන් කවුදැයි ජනතාව විසින් තේරුම් ගත යුතුව ඇතැයි ද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නට යැයි කියා බලයට පැමිණි කල්ලිය විසින් අද රටේ තුන් බිය නිර්මාණය කර තිබෙන බව කී කාරියවසම් මහතා බුදුන්ගේ දවස විශාලා මහනුවරට බලපෑ දුර්භික්ෂ බිය, රෝග බිය මෙන්ම අමනුෂ්‍ය බිය අද ලංකා සමාජයේ ව්‍යප්ත වෙන්නට පටන් ගෙන තිබෙන බව කීය.

Exit mobile version