Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලේකම්වරු දෙන්නෙක් අයින් කරයි; අවුරුදු 2ට කෘෂිකර්මෙට 5 වැනි ලේකම්

ලේකම්වරු දෙන්නෙක් අයින් කරයි; අවුරුදු 2ට කෘෂිකර්මෙට 5 වැනි ලේකම්

ලේකම්වරු දෙන්නෙක් අයින් කරයි; අවුරුදු 2ට කෘෂිකර්මෙට 5 වැනි ලේකම්

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා සදහන් කොට ඇත.

මීට අමතරව මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා වෙනුවට ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා පත්කිරීමටද ජනපතිවරයා කටයුතු කොට තිබේ.

බණ්ඩාරනායක මහතා වසර 2ක් ඇතුළත කෘෂිකර්ම අමාත්‍යංශයට පත්වූ 5 වැනි ලේකම්වරයා ලෙස වාර්තා පොත් අතරට එක්වෙයි.

Exit mobile version