Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු වී නෑ – ජනරාල් දයා රත්නායක

සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු වී නෑ; රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් විද්වතුන් - දයා රත්නායක

සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු වී නෑ; රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් විද්වතුන් - දයා රත්නායක

හමුදා පාලනයක් කරන රටවල් ලොව කිසි තැනක දියුණු වී නැතැයි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සඳහන් කරයි.

සොල්දාදුවන් පෙරගමන්කරුවන් කරන සමාජයක් කිසිදිනක දියුණු නොවන බවද ඒ මහතා කියා සිටියි. රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන් විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් වුවහොත් එවන් සමාජයකට දියුණුවක් නැති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Exit mobile version