Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි (16) ඒකක 11,000 ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 ඉක්මවා පළමු අවස්ථාව මෙය වන අතර දිනය අවසානයේදී ඒකක 11,008.33 ක් ලෙස වාර්තා විය.

මෙම ඒකක ප්‍රමාණය පෙර දිනට සාපේක්‍ෂව ඒකක 255.51ක ඉහළ යෑමක් වන අතර (15) දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 10.2කි.

Exit mobile version