Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO)චමල් රාජපක්ෂ හාල් වෙනුවට මුංඇට, කව්පි කන්න කිව්වේ හොඳ සිහියෙන්ද?

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

සහල් හිඟයක් දැනටමත් රට තුළ පවතින නමුත් මඤ්ඤොක්කා, මුංඇට, කව්පි වැනි භෝග රටේ ඇති නිසා ආහාර හිඟයක් උද්ගත නොවනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා (01)වන දින මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේය.

නමුත් කනගාටුවට කරුණක් නම් මුං ඇට, කව්පි, සහ අනෙකුත් ධාන්‍ය වර්ගයන්හි මිලගණන් අහස උසට තිබියදී ඔහු මෙවැනි අනුවණ ප්‍රකාශයක් කිරීමය

ඔහුගේ එම ප්‍රකාශයේ වීඩියෝව පහතින් නරඹන්න

හාල් මිල ඉහළ යනවා කියන්නේ, හාල් හිඟයක් තියෙනවානේ.. - චමල් රාජපක්ෂ

Exit mobile version