Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෝයල් – තෝම්යන් නිල් මහ සටන මෙම මස 28වන දින

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරඟය ඔක්තෝබර් 28, 29 සහ 30 දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.

142 වන “නිල් මහ සටන” කොළඹ SSC පිටියේදී පැවැත්වෙන බව තරඟ සංවිධායක කමිටුව සඳහන් කරයි.

ප්‍රේක්ෂක සහභාගීත්වය තොරව මෙවර “නිල් මහ සටන” පැවැත්වෙන බව ද ඔවුන් පැවසීය.

Exit mobile version