Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුණු ගං වතුර තත්ත්වයකින් ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

දරුණු ගං වතුර තත්ත්වයකින් ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

දරුණු ගං වතුර තත්ත්වයකින් ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ දරුණු ගං වතුර තත්ත්වයකින් ඉන්දියානු සහ නේපාල දේශසීමාවේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නාය යාමෙන් ගසාගෙන ආ ගල් වලින් සහ ජලයෙන් නිවාස යට වී හෝ හානි සිදුවී ඇති අතර එකම පවුලක 5 දෙනෙකු උත්තරකාන්ද් හිදී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

නේපාලයේ ද ඒ හා සමාන සංඛ්‍යාවක් මිය ගිය ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Exit mobile version