Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) අපට පොහොර දියව් දියව්! පොහොර නැත්නම් වතුරත් තියාගනිව්!

මෙවර කන්නය වගා කිරීම සදහා පොහොර ලබා නොදෙන්නේ නම් වතුරද අවශ්‍ය නැති බව කියමින් ඇලහැර ගොවීහු උද්ඝෝෂණයක නිරත වූහ.

ඔවුන් පෙන්වා දුන්නේ දැනටමත් පොහොර නැතිව කුඹූරු වල් වැදී ඇති බවකි.

 

Exit mobile version