(VIDEO) අපට පොහොර දියව් දියව්! පොහොර නැත්නම් වතුරත් තියාගනිව්! Editor 7 4 years ago මෙවර කන්නය වගා කිරීම සදහා පොහොර ලබා නොදෙන්නේ නම් වතුරද අවශ්‍ය නැති බව කියමින් ඇලහැර ගොවීහු උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පෙන්වා දුන්නේ දැනටමත් පොහොර නැතිව කුඹූරු වල් වැදී ඇති බවකි. See more Share this: බන්ඩි පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවJune 6, 2023දේශීය පුවත්තේ පොහොර සහනාධාරය පුළුල් කරයිMay 9, 2024දේශීය පුවත්යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට මඬ පොහොර නොමිලේJanuary 21, 2023දේශීය පුවත්