Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ 301ක් සමඟ විදේශිකයින් 07ක් අත්අඩංගුවට

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 301ක් සමඟ විදේශිකයින් 07ක් (04) අත්අඩංගුවට ගෙන ගෙන තිබුණි.

පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව නාවික හමුදාව සමඟ එක්ව කළ මෙහෙයුමේදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් හා හෙරොයින් තොගය නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

Exit mobile version