Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) “නන්දසේන මහත්තයාව සර් කරවන්න කැන්වසින් ගිය සර්ලා මිස්ලා අද මහපාරේ” – තුෂාර ඉඳුනිල්

(VIDEO)“සිප් කිරි පෙවූ මූසලයන් රජ මැදුරේ; අපේ ගුරුතුමා අද තාමත් මහපාරේ” – තුෂාර ඉඳුනිල්

(VIDEO)“සිප් කිරි පෙවූ මූසලයන් රජ මැදුරේ; අපේ ගුරුතුමා අද තාමත් මහපාරේ” – තුෂාර ඉඳුනිල්

ගෝඨාභය නන්දසේන මහත්තයාව සර් කරවන්න මෙරට සර්ලා මිස්ලා පාරේ කැන්වසින් ගියත් අද එම ගුරුවරු ගුරුවරියෝ සියලුදෙනා පාරට දමා ඇති බව තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

ඡන්දය පැවතී කාලයේ වත්මන් ජනාධිපතිවරයාව එම තනතුරට ගෙන ඒමට වේදිකා වල කතා පැවැත්වූ මෙන්ම තැපැල් ඡන්දය භාවිතා කරමින් ඔහුව දිනවීමට කටයුතු කළ පිරිස් ගෝඨාභය මහතා ජනාධිපති මැදුරට යාමෙන් අනතුරුව පාරට දමා ඇති බව ඒ මහතා (04) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් “සිප් කිරි පෙවූ මූසලයන් රජ මැදුරේ; අපේ ගුරුතුමා අද තාමත් මහපාරේ” ලෙස සමාජ මාධ්‍යවල කවි පවා සංසරණය වෙන බව ඒ මහතා පැවසීය.

Exit mobile version