Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉසුරු උදාන සමුගනීයි

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉසුරු උදාන සමුගනීයි

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉසුරු උදාන සමුගනීයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඉසුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

Exit mobile version