Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකන් ගුවන් සේවය විශිෂ්ට සෞඛ්‍ය කළමනාකරණය සදහා වූ සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය විශිෂ්ට සෞඛ්‍ය කළමනාකරණය සදහා වූ සම්මානය දිනා ගන්න සමත් වී ඇත

2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේදී ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන කාණ්ඩය යටතේ මෙම සම්මානය ලැබී ඇත.

සේවා ස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර රැසක් ගෙන ඇත

ආසියානු නායකත්ව සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ දහනව වන වරටයි.

ජ්‍යෙෂ්ඨ නායකයින් 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්මාන උළෙල පැවැත්විය

Exit mobile version