Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලියාපදිංචි නැති ඖෂධ අලෙවියෙන් ඉවත් කිරීමට පියවර

ඖෂධ ගැටලු ගැන දැනුම් දෙන්න සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දුරකථන අංක 03ක්

ඖෂධ ගැටලු ගැන දැනුම් දෙන්න සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දුරකථන අංක 03ක්

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව ආහාර අතිරේක වශයෙන් නම් කරමින් ෆාමසිවල විකිණීමට ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම අධිකාරියේ ලියාපදිංචි කොට ඇති ‘කෝලකැල්සිෆෙරෝල්’ නම් ඖෂධීය නාමයෙන් යුතු විටමින් ඩී-3 අඩංගු ඖෂධ සහ එන්නත් වර්ග 19ක් පමණක් අලෙවිය සඳහා ඖෂධ ශාලවල තබාගැනීමට අවසර ලැ​බෙනු ඇත.

එම වර්ගයට අයත් නොවන ආහාර අතිරේක ගණයට අයත් ඖෂධ වර්ග සියල්ල ඉවත්කරන ලෙස මේ වන විටත් ෆාමසි හිමියන් දැනුවත් කර තිබෙනවා.

Exit mobile version