Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෙරවලපිටිය ගල්අගුරු බලාගාරයේ රජයට අයත් කොටස් වලින් 40%ක් ඇමරිකානු සමාගමකට

යුගදනවි ගිවිසුමට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නීතිපති පූර්ණ විනිසුරු මඩුල්ලක්

යුගදනවි ගිවිසුමට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නීතිපති පූර්ණ විනිසුරු මඩුල්ලක්

කෙරවලපිටියේ පිහිටි යුග ධනවි බලාගාරයේ රජයට අයත් කොටස් වලින් 40%ක් ඇමරිකාවේ පිහිටි සමාගමකට විකිණීමට මුදල් අමාත්‍යංශය මූලික ගිවිසුම් අත්සන් කර ඇත. මෙයට කලින් රජයේ කොටස්වලින් 51%ක් විකිණීමට අපේක්‍ෂා කළ නමුදු එම අදහස ඉවත් කරගත් රජය තම කොටස්වලින් 11%ක් ඉතිරි කරගෙන සෙසු කොටස් විකිණීමට තීරණය කර තිබෙනවා.

ඉහත සඳහන් කොටස් මිලට ගනු ලබන්නේ ඇමරිකාවේ නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම මගිනි. අත්සන් කරන ලද මූලික ගිවිසුමට අනුව පාවෙන ගෑස් ගබඩාවක් ඉදිකෙරෙනු ඇත. එයට සවිකළ නළ මාර්ගයක් මගින් කැලණිතිස්ස සහ යුග ධනවි බලාගාරවලට ගෑස් ඉන්ධන සැපයෙනු ඇත. ඉහත සඳහන් ගනුදෙනුවට අදාළ කැබිනට් පත‍්‍රිකාව මීට දින කිහිපයටක පෙර සකස් කරන ලදී. පත‍්‍රිකාවේ මූලික ස්වරූපයට අනුව ඇමරිකන් සමාගමට විකිණීමට නියමිතව තිබුණේ කොටස් 40%ක් නොව කොටස් 51 කි. බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය බලවත් විරෝධය පළකර තිබුණා.

Exit mobile version