Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකා ඉතිහාසයේ එක් දිනක් තුළ මුද්‍රණය කරන ලද විශාලතම මුදල් ප්‍රමාණය ජුනි 28 මුද්‍රණය කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ බැංකුව විසින් එක් දිනක් තුළ මුද්‍රණය කරන ලද විශාලතම මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 208.45 ක් මෙම ජුනි 28 වනදා මුද්‍රණය කර ඇති අතර ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල සඳහන් වේ..

ජුනි අවසන් සතියට පෙර සතියේද රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කර ඇති ශ්‍රී මහ බැංකුව 28 වනදා සිදු කළ මුදල් මුද්‍රණයත් සමඟ මහ බැංකුව සතුව තිබූ මුළු භාණ්ඩාගාර බිල් තොගය රුපියල් ටි්‍රලියන ගණනකින් වැඩිවී ඇත.

Exit mobile version