Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

( Video ) 69 ලක්ෂයම ඡන්දෙ දුන්නේ මේ වෙනුවෙන්ද ?

69 ලක්ෂය ජනතාව ඝෝඨාභයා රාජපක්ෂ මහතාට ඡන්දය දෙනු ලැබුවේ, ඔහු බොරු නොකියා ඇත්ත කියයි එමෙන්ම කියූ දේ කර පෙන්වයි යන විශ්වාසය මිසක්, මෙලෙස අනිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම නොවේ.

එමෙන්ම ජනතාව ඉල්ලුවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීම, මහ බැංකු මංකොල්ලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම,ඉතාමත් හොඳ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක්. නමුත් ජනාධිපති තුමා රට සංවර්ධනය නොකර ජාතිය අමතමින් සිටින බවට, මහජන අයිතීන් සුරැකීමේ සභාපති ඇන්තනි අමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය

මෙහි සම්පුර්ණ වීඩියෝව පහතින් නරබන්න

Exit mobile version