මෙම වසරේ මුල් මාස 4ට රාජ්‍ය ආයතන 19ක් රුපියල් බිලියන 82.78ක පාඩුවක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය අනාවරණය කොට ඇත.
ඒ අතුරින් වැඩිම පාඩවුක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවය. ඒ බිලියන 45.3කි.
මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවය බිලියන 24.8ක පාඩුවක් ලබා දෙවන ස්ථානයේ සිටී.